කොකා කෝලා කිවුවම කවුද නොදන්නේ මුළු ලෝකෙම රහ කර කර බොන කොකා කෝලා ඇත්තටම හැදුනේ කොහොමද කියලා ඔයාලා දැනගෙන හිටියද. අසනීපයකට හදපු බෙහෙතක් අන්තිමේදී සුපිරි  පානයක් වුනා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.