රුසියාවේ මොස්කව් ප්‍රදේශයට එල්ල වූ දරුණු ප්‍රහාරයත් සමග ලෝකයේ දැඩි කතා බහක් ඒ සම්බන්ධව ඇතිව තිබෙනවා..මෙම ප්‍රහාරය එල්ල වීමට පෙර ඇමරිකාව විසින් අනතුරු ඇඟවීමක් රුසියාවට කර තිබෙනවා..මෙම ප්‍රහාරය ඇත්තටම එල්ල කලේ කවුරුන් විසින්ද..නවතම තොරතුරු කිහිපයක් පහත වීඩියෝව නරඹා දැනගන්න..