ශ්‍රී ලාංකීය වගේම විදෙස් ජාතිකයන් පවා බොහෝ  දෙනෙක් රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්නට යනවා.රුවන්වැලි මහා සෑයට සෑම දිනකම දහස් සංඛාත ජනතාවක් ගමන් කරනවා.මේ ගමන් කරන පුණ්‍ය භූමියෙන් මීට පෙරත් විස්මිත සිදුවීම් රැසක් සිදුවුනා,ඒ ගැන පුවත් ඔබ දකින්නටත් ඇති.මෙයත් එවැනිම වූ  විශ්මිත දෙයක් පිළිබඳවයි..පහත වීඩියෝව තුලින් ඒ පිළිබඳව නරඹන්න.