සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.මාරාන්තික චර්ම රෝගයක්..
ප්‍රදේශ දෙකක පැතිරෙන මාරාන්තික චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.සවස් කාලයට සහ රාත්‍රී කාලයට හිස ඔසවන පරපෝෂිත කෘමියෙකුගෙන් මෙම රෝගය ව්‍යාප්ත වෙනවා.
මේ කියනා රෝග ලක්ෂණ පවතිනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ලෙසද සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.රෝගය පිළිබඳව සම්පුර්නම විස්තරය පහත තිබෙන විඩියෝවෙන් නරඹන්න.
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.මාරාන්තික චර්ම රෝගයක්..
Reviewed by paththara wisthara
on
12:56 AM
Rating:

No comments: