කිලෝ මීටර් 54ක් පාගමනින් ගිහින් චෝලන් ලෝක වාර්තාවක් තියපු නිතර්ෂණා
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් (20) දින කිලෝමිටර් 54 ක දුරක් පැය 8 විනාඩි 30 අඛණ්ඩව පාගමනේ නිරත වෙමින් චෝලන් වාර්තාවක් පිහිට විමට සමත් වි ඇත.
වසන්ත කුමාර් නිතර්ෂණා නැමති 15 හැවිරිදි පාසල් සිසුවිය එම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන අතර , ඇය (20) දින උදැසන නාවලපිටිය පොලිස් ස්ථානය අසලින් උදැසන 6.05 පාගමන ආරම්භ කර පස්වරු 2.35 බගවන්තලාව නගර මධ්‍යයෙන් පාගමන පැය 8 විනාඩි 30 කින් අවසන් කර ඇත. පහතින් එම වීඩියෝව බලන්න
කිලෝ මීටර් 54ක් පාගමනින් ගිහින් චෝලන් ලෝක වාර්තාවක් තියපු නිතර්ෂණා
Reviewed by Nandi blogger
on
7:32 AM
Rating:

No comments: