ෆ්ලෑෂ්බෑක් කණ්ඩායම 99.9 බේරුණු සම්පුර්ණ වීඩියෝව මෙන්න
ලාංකීය ප්‍රසංග වේදිකාවේ බැබලෙන සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම කියන්නේ. ඉතින් ඔවුන් පසු ගියදා සංචාරයක් අතරතුර අනතුරකට මුහුණ දී තිබුනා. කොහොම වෙතත් මෙයින් කාටවත් කරදරයක් වී නැති බවට වාර්තා වනවා. ඔබට පහතින් බලන්න පුළුවන් එම අවස්ථාවේ සම්පුර්ණ වීඩියෝව
ෆ්ලෑෂ්බෑක් කණ්ඩායම 99.9 බේරුණු සම්පුර්ණ වීඩියෝව මෙන්න
Reviewed by Nandi blogger
on
3:04 AM
Rating:

No comments: