බුත්තල ප්‍රදේශයේ භුකම්පනයක්..

 බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙනවා.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි. තවදුරටත් විස්තර දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න



බුත්තල ප්‍රදේශයේ භුකම්පනයක්.. බුත්තල ප්‍රදේශයේ භුකම්පනයක්.. Reviewed by paththara wisthara on 8:01 PM Rating: 5

No comments:

Powered by Blogger.