සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වෙයි?

 අද පැවති මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට රටේ පවතින සෞඛ්‍ය තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කර සිටියා.එහිදී එතුමා කියා සිටියේ මේ වන විට රටේ ඖශධ ගැටළුවක් නොමැති බවයි.එසේම සිය සෞඛ්‍ය අමාත්‍ය වෙනස් වීමක් පිළිබඳව මාධ්‍යවේදියා විසින් ප්‍රශනයක් යොමු කර සිටියා..

කෙසේ වෙතත් මාධ්‍යවේදියා විසින් නැගූ ප්‍රශ්න වලට ඒ මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්. 



සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වෙයි? සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වෙයි? Reviewed by paththara wisthara on 7:50 AM Rating: 5

No comments:

Powered by Blogger.