පිල්ලෙයාන්ගේ කතාවෙන් නලීන්ට හොදටම මල පනී

අද (21) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.ඉන් අනතුරුව, පෙ.ව 09.30 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව "පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය" පිළිබඳ කල් තැබීමේ විවාදය ආරම්බ වුවා. මෙහිදී පිල්ලියෙන් මන්ත්‍රී හා නලින් බණ්ඩාර අතර උණුසුම් වාතාවරණයක් ගනු ලැබුවා එම අවස්ථාවේ දර්ශන පහතින් බලන්න 

පිල්ලෙයාන්ගේ කතාවෙන් නලීන්ට හොදටම මල පනී පිල්ලෙයාන්ගේ කතාවෙන් නලීන්ට හොදටම මල පනී Reviewed by Nandi blogger on 2:21 AM Rating: 5

No comments:

Powered by Blogger.