ෆුඩ් සිටි එකට කවද්ද පොලිස් බල තල දුන්නේ
ඊයේ දිනයේ හංවැල්ල ෆුඩ් සිටි ආයතන තුල කාන්තාවකට පහර දීමක් කර තිබුණු සිදුවිමක වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් තිබුනා. මේ සම්බන්ධව සිවිල් සංවිධාන රැසක් එක්වෙමින් අද දින පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනා එම අවස්තාවේ අසේල සම්පත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියපු දේ පහතින් බලන්න
ෆුඩ් සිටි එකට කවද්ද පොලිස් බල තල දුන්නේ
Reviewed by Nandi blogger
on
3:24 AM
Rating:

No comments: