සුපිරි වෙළඳසැලේදී තරුණියකට පහර දුන් අයට දුන් අධිකරණ තීන්දුව
බොරැල්ල ~ කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්‌අඩංගුවට ගැනුණු සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, අදාළ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය හමුවට ඊයේ (25) ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.
සම්පුර්ණ විස්තරය මෙන්න.පහත වීඩියෝව නරඹන්න
සුපිරි වෙළඳසැලේදී තරුණියකට පහර දුන් අයට දුන් අධිකරණ තීන්දුව
Reviewed by paththara wisthara
on
9:46 PM
Rating:

No comments: