උසාවියෙන් එළියට ඇවිත් ධනුෂ්ක ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ

අද දින දෙපාර්ශවයේම සාක්ෂි සළකා බැලීමෙන් අනතුරුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කළ දනුශ්ක ගුණතිලකව සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස විනිසුරු Sarah Huggett මහත්මිය නියෝග කර තිබේ.ඉන්පසු පැමිණි ධනුෂ්ක මාධ්‍ය වෙත කියපු කතාව පහතින් බලන්න 


උසාවියෙන් එළියට ඇවිත් ධනුෂ්ක ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ උසාවියෙන් එළියට ඇවිත් ධනුෂ්ක ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ Reviewed by Nandi blogger on 1:56 AM Rating: 5

No comments:

Powered by Blogger.