ඉන්දියාව කලඹන නිපා වෛරසයෙන් බේරෙන්නේ කොහොමද..
ඉන්දියාවේ පැතිරයන නිපා වෛරසය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් වගේම විවිධ පුවත් ප්‍රචාරය වෙමින් පවතිනවා..
මෙලෙස පැතිර යන වෛරසය පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සියලුම මහජනතාව වෙත විශේෂ නිවේදනයක් කර තිබුනා. ජනතාව දැනුවත්විය යුතුම නිවේදනය මෙන්න..
ඉන්දියාව කලඹන නිපා වෛරසයෙන් බේරෙන්නේ කොහොමද..
Reviewed by paththara wisthara
on
10:27 PM
Rating:

No comments: