පහත්බිම් ජලයෙන් යටවෙයි. ගංගාවක් පිටාර මට්ටමට

 

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර තත්වයක් හටගෙන ඇති බවට මේ වන විට  තොරතුරු වාර්තා වනවා.මේ වන විට නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා..

පහත්බිම් ජලයෙන් යටවෙයි. ගංගාවක් පිටාර මට්ටමට පහත්බිම් ජලයෙන් යටවෙයි. ගංගාවක් පිටාර මට්ටමට Reviewed by paththara wisthara on 1:09 AM Rating: 5

No comments:

Powered by Blogger.