පොලිස්සියෙන් අතිශය වැදගත් නිවේදනයක්..
මේ දිනවල ත්‍රිරෝද රථවලින් ගමන් කරන මගීන් හට විශේෂ දැනුම් දීමක් පොලිස්සිය විසින් කරනු ලැබුවා..ත්‍රිරෝද රථවල ගමන් කිරීමේදී ඉතා සැලකිල්ලෙන් යුතුව ගමන් කල යුතු අතරම,ඇතැම් වංචනික සැකකරුවන් රියදුරන් සහ මගීන් ලෙස පෙනී සිටිමින් ත්‍රිරෝද රථයේ ගමන් ගන්නා පුද්ගලයින්ව සිහිමුර්ජා කරමින් අවසානයේ ඔවුන් සතු දේ රැගෙන යාම සිදු කරනු ලබනවා.
ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙන අතර සැකකරුවන් අත්තඩංගුවටද ගෙන තිබෙනවා.වැඩි දුරටත් මේ ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්,පොලිස්සිය විසින් කල විශේෂ දැනුවත් කිරීම මෙන්න..පහත වීඩියෝව නරඹන්න.
පොලිස්සියෙන් අතිශය වැදගත් නිවේදනයක්..
Reviewed by paththara wisthara
on
6:25 AM
Rating:

No comments: