සුපිරි වෙළඳසලේ ගුටි කෑ තරුණිය ප්‍රථම වරට මාධ්‍යට කතා කරයි
බොරැල්ලකොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. එම තරුණිය ප්‍රථම වරට මාධ්‍යට අදහස් දක්වමින් කියපු කතාව පහතින් බලන්න
සුපිරි වෙළඳසලේ ගුටි කෑ තරුණිය ප්‍රථම වරට මාධ්‍යට කතා කරයි
Reviewed by Nandi blogger
on
4:57 AM
Rating:

No comments: