සතොස ආයතනය අත්‍යවශ්‍යම භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.මෙම මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන අතර , දිවයින පුරා තිබෙන සතොස අලෙවිසැල් වලින් මේ මිලගණන් වලට ඔබට මෙම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතිනවා..
මිල අඩු කල අත්‍යවශ්‍ය භාණ්ඩ සහ එහි නව මිල ගණන් මෙන්න පහත වීඩියෝව නරඹා දැනගන්න..
සතොස ආයතනය අත්‍යවශ්‍යම භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
Reviewed by paththara wisthara
on
3:05 AM
Rating:

No comments: