ධනුෂ්ක ගුණතිලක මාස 11කට පසු ලංකාවට

ඕස්ට්‍රේලියානු අධිකරණයක් විසින් නිවැරදිකරුවෙකු ලෙස තීන්දුව ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (03) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ධනුෂ්ක ගුණතිලක මෙලෙස යළි මව්බිමට පැමිණෙන්නේ මාස 11ක කාලයකින් පසුවයි.පහත විඩියෝවෙන් සම්පුර්ණ විස්තරය බලන්න 


ධනුෂ්ක ගුණතිලක මාස 11කට පසු ලංකාවට ධනුෂ්ක ගුණතිලක මාස 11කට පසු ලංකාවට Reviewed by Nandi blogger on 2:00 AM Rating: 5

No comments:

Powered by Blogger.