ඝාතනය වූ 52 හැවිරිදි කාන්තාවගේ හිස සහ අත්පා සොයා ප්‍රදේශයම පීරයි.
පසුගිය දිනක ඝාතනයට ලක්වූ 52 හැවිරිදි කාන්තාව ඝාතනයට ලක්ව ඇත්තේ කෙසේද යන්න තොරතුරු සොයමින් පවතිනවා.මිය ගිය මෙම කාන්තාව මිය යන්නට පෙර වෙළඳසලක් වෙත ගොස් ආහාර ලබා ගන්නා ආකාරය අසල තිබු CCTV තුල සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් එම කාන්තාව සමග තවත් පුද්ගලයෙක් ගමන් කරන ආකාරය එම CCTV දර්ශන වල සටහන්ව තිබෙනවා.ඔහු කවුරුන්ද යන්න මේ වන විට හඳුනාගෙන ඇති අතර,ඔහුව සොයාගැනීමට මහජනතාව සහයද අපේක්ෂා කළා..
මෙම කාන්තාවගේ හිස සහ අත්පා සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඝාතනය වූ 52 හැවිරිදි කාන්තාවගේ හිස සහ අත්පා සොයා ප්‍රදේශයම පීරයි.
Reviewed by paththara wisthara
on
10:47 PM
Rating:

No comments: