කොටුව දුම්රිය පොළ උණුසුම් තත්වයක්
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථානවලට රැස්ව සිටි මගී ජනතාව දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සමඟ ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල උණුසුම් තත්වයන් ඇති වූ බව වාර්තා වෙනවා
කොටුව දුම්රිය පොළ උණුසුම් තත්වයක්
Reviewed by Nandi blogger
on
7:14 AM
Rating:

No comments: