සුදු අසු පිට නැගිලා ජනප්‍රිය නිලි මහේෂි මෙවර උපන්දිනය සමරපු හැටි
ජනප්‍රිය නිලි මහේෂි මදුෂන්කා නොදන්නේ. මුළු රටේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච රංගන ශිල්පිනියක් තමයි ඇය. ඇයට අද දිනය සුවිශේෂී දිනයක්. අද ඇයගේ උපන්දිනය. හැමදාමත් වගේම මෙවරත් උපන්දිනය ජයටම සමරමින් හරි අපූරු birthday shoot එකක් ඇය මෙලෙසින් සිදුකර තිබුනා.
සුදු අසු පිට නැගිලා ජනප්‍රිය නිලි මහේෂි මෙවර උපන්දිනය සමරපු හැටි
Reviewed by paththara wisthara
on
11:43 PM
Rating:

No comments: