සුපිරි වෙළඳසැලකදී තරුණියට පහරදුන් සිද්ධියේ දැකපු නැති පැත්ත මෙන්න
සුපිරි වෙළඳසැලක් තුලැති කාන්තාවකට පහරදීමේ සිදුවීමක් සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා..සමාජ මාධ්‍ය තුල ඉතාමත් වේගයෙන් පැතිරී ගිය වීඩියෝවක් බවට පත්වූ අතර,මේ සිදුවීම පිළිබඳව විවිධ අදහස් පළවුණා..
මෙම සිදුවීම පිළිබඳව දෙවන පරපුර විසින් අද මාධ්‍ය හමුවක් පවත්වා සිය අදහස් පළකර සිටියා..මෙන්න ඒ අවස්ථාවේදී දැක්වූ අදහස්..
සුපිරි වෙළඳසැලකදී තරුණියට පහරදුන් සිද්ධියේ දැකපු නැති පැත්ත මෙන්න
Reviewed by paththara wisthara
on
7:31 AM
Rating:

No comments: