අත් පා සහ හිස කඳින් වෙන් කල කාන්තා ඝාතනය ගැන ඇත්ත කතාව එළියට..?
අංගොඩ රෝහල පාර පුඥද්ශයේ පදිංචිව සිරි 51 හැවිරිදි කාන්තාව පැහැරගෙන ගොස් සාහසික අන්දමින් ඝාතනය කර ඇගේ හිස සහ අත් පා වෙන් කර නිරුවත් කවන්ධය වගුරු බිමක දැමු ව්‍යාපාරිකයා කහ ඊට ආධාර අනුබල දුන් බව කියන දේවාල කපුවෙක් සපුගස්කන්ද පොලිස්සිය වෙත බාර වී තිබෙනවා.
අත් පා සහ හිස කඳින් වෙන් කල කාන්තා ඝාතනය ගැන ඇත්ත කතාව එළියට..?
Reviewed by paththara wisthara
on
2:50 AM
Rating:

No comments: