මහ වැස්සෙන් මාතර දන්දෙනිය ප්‍රදේශයට සිදු වූ මහා විනාශය
අද (03) දිනයේ සිට ඉදිරි දින තුන තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය ප්‍රමාණවත් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මහ වැස්සෙන් මාතර දන්දෙනිය ප්‍රදේශයේ මාර්ගයක් මුළුමනින් විනාශ වී ඇති බව වාර්තා වෙනවා එම වීඩියෝව පහතින් ඔබට බලන්න පුළුවන්
මහ වැස්සෙන් මාතර දන්දෙනිය ප්‍රදේශයට සිදු වූ මහා විනාශය
Reviewed by Nandi blogger
on
9:14 PM
Rating:

No comments: