ඊශ්‍රායල පලස්තීන ගැටුමේ අලුත්ම තොරතුරක් මෙන්න

 ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශ බොහොමයක් විනාශ වී ඇති අතර,හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසන්නේ මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව 4,300 කට වඩා වැඩි වී ඇති බවයි.

තවත් වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.



ඊශ්‍රායල පලස්තීන ගැටුමේ අලුත්ම තොරතුරක් මෙන්න ඊශ්‍රායල පලස්තීන ගැටුමේ අලුත්ම තොරතුරක් මෙන්න Reviewed by paththara wisthara on 9:23 AM Rating: 5

No comments:

Powered by Blogger.