ඊශ්‍රායලය තවත් රෝහලකට පහර දෙන්න සැරසෙයි.මුළු රෝහලටම අනතුරු ඇඟවීමක්

 දින 24ක් පුරා ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය 8,000 ඉක්මවූ පිරිසෙන් 3,195 දෙනෙකුම ළමයින් බව SAVE THE CHILDREN රාජ්‍ය නොවන සංවිධානය අනාවරණ කර තිබේ.ගොඩබිම් ප්‍රහාරවලට සමගාමීව උතුරු ගාසාහි සිටින ජනතාව ඉවත්ව යන්නැයි යළිත් ඊශ්‍රායලය අවධාරණය කළේ ඊයේ දිනයේදීය.

ඒ අනුව උතුරු ගාසාහි අල් කුඩ්සු රෝහල හිස් කරන ලෙස දැනුම් දී තිබුණේ එසේ නොකළහොත් ඊට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමිනි.



ඊශ්‍රායලය තවත් රෝහලකට පහර දෙන්න සැරසෙයි.මුළු රෝහලටම අනතුරු ඇඟවීමක් ඊශ්‍රායලය තවත් රෝහලකට පහර දෙන්න සැරසෙයි.මුළු රෝහලටම අනතුරු ඇඟවීමක් Reviewed by paththara wisthara on 5:40 AM Rating: 5

No comments:

Powered by Blogger.