ඊශ්‍රායලයට සහයෝගය ලබා දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රතිඥා



එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙමින් එක්සත් ජනපදය ඊශ්‍රායලයට නොනවතින සහයෝගයක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙනු ලැබුවා..

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව අවධාරණය කළා.

ඊශ්‍රායලයට සහයෝගය ලබා දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රතිඥා ඊශ්‍රායලයට සහයෝගය ලබා දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රතිඥා Reviewed by paththara wisthara on 10:00 AM Rating: 5

No comments:

Powered by Blogger.