ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි. මේ දැන්ම දැනුවත්වෙන්න
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ගාල්ල, මාතර, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා..
ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි. මේ දැන්ම දැනුවත්වෙන්න
Reviewed by paththara wisthara
on
10:01 PM
Rating:

No comments: