ඊශ්‍රායල යුධ ටැංකි වලින් ගාසා තීරය වට කරයි?
ජාත්‍යන්තර මාධ්‍යවාර්තාකරුවන් සදහන් කරන ආකාරයට මේ වන විට ඊශ්‍රායල යුධ ටැංකි ගාසා තීරයේ දේශ සීමා අසලට ලං වෙමින් සිටිනවා. ඔවුන් තව දුරටත් සදහන් කරන්නේ ඊශ්‍රායල යුධ හමුදා පලස්තීනයේ සටන් ඇවිලෙන ප්‍රදේශ වල මාර්ග අවහිර කිරීමටද කටයුතු කර ඇති බවයි.
අල් ජසීරා මාධ්‍ය සේවය වාර්තා කරන්නේ ඊශ්‍රායල යුධ ටැංකි ගාසා තීරයේ කොටස් දෙකකට වෙන වෙනම ඇතුල් වෙමින් සිටින බවයි.
ඊශ්‍රායල යුධ ටැංකි වලින් ගාසා තීරය වට කරයි?
Reviewed by paththara wisthara
on
8:04 PM
Rating:

No comments: