දීපිකා පියදර්ශනීගේ මීට කලින් කවුරුවත් දැකල නැති නිවුන් පුත්තු දෙන්නා මෙන්න
බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ආදරණිය ගායන ශිල්පිනියක් තමයි දීපිකා ප්‍රියදර්ශනී කියලා කියන්නේ..ඉතින් ඇයගේ ආදරණීය පුතුන් දෙදෙනා බොහෝ දෙනෙක් දැක තිබුනේ නෑ..පසුගිය දිනක උපන්දින සාදයකට ඇය ඇයගේ ආදරණිය නිවුන් පුතුන් දෙදෙනාද සමග ගොස් තිබුනා..
මේ ඇයගේ ආදරණිය නිවුන් පුතුන් දෙදෙනාගේ චයාරුප
දීපිකා පියදර්ශනීගේ මීට කලින් කවුරුවත් දැකල නැති නිවුන් පුත්තු දෙන්නා මෙන්න
Reviewed by paththara wisthara
on
10:02 PM
Rating:

No comments: