ගාල්ල සහ මාතර සියලුම පාසල් ගැන තීරණයක් ගනී
පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.
ගාල්ල සහ මාතර සියලුම පාසල් ගැන තීරණයක් ගනී
Reviewed by paththara wisthara
on
11:14 PM
Rating:

No comments: