කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්..
නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා..
ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්..
Reviewed by paththara wisthara
on
8:22 PM
Rating:

No comments: