ඊශ්‍රායල් හමුදාව ප්‍රහාරයකට සැලසුම් කරයි

ඊශ්‍රායල් ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම හමුදා භූමියේ මෙහෙයුම් පුළුල් කිරීමට සූදානම් වන බවයි.

ලක්ෂ සංඛ්‍යාත සංචිත භටපිරිස්වල සහාය ඇතිව ඊශ්‍රායල් හමුදා බලකායන්  පූර්ණ ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බව  එහි දැක්වෙනවා.

ඒ සඳහා කාල රාමුවක් ලබා දී නැති අතර. ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊශ්‍රායලය උතුරු ගාසාහි පදිංචිකරුවන්ට ඉන් ඉවත්ව දකුණු ගාසා ප්‍රදේශයට යන ලෙස නියෝග කර තිබෙනවා..



ඊශ්‍රායල් හමුදාව ප්‍රහාරයකට සැලසුම් කරයි ඊශ්‍රායල් හමුදාව ප්‍රහාරයකට සැලසුම් කරයි Reviewed by paththara wisthara on 10:24 PM Rating: 5

No comments:

Powered by Blogger.