තවත් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි

 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වන සිය ඇප මුදල් තැන්පත් කර ඇත.

ස්වාධීන තරගකරුවෙක් ලෙස තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න  මහතා මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.




තවත් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි තවත් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි Reviewed by Idapz Digital on 10:54 PM Rating: 5

No comments:

Powered by Blogger.