ගාසා වල සිටින ලාංකිකයෙකුගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

ගාසා තීරයේ දැනට ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා පවසා සිටියේ තමන්ට කොයි අතකට යන්නද කියා සිතාගත නොහැකිවී සිටින බවයි.

ඇය මේ බව පැවසුවේ ඉදිරි පැය 24 තුළ උතුරුදිග ගාසා තීරයේ වෙසෙන ජනතාවට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට යන ලෙසට ඊශ්‍රායල් හමුදාව දැනුම් දී ඇති පසුබිම තුළයි.ඇය කල සම්පුර්ණ කතාව දැනගන්න නරඹන්න පහත වීඩියෝව..



ගාසා වල සිටින ලාංකිකයෙකුගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් ගාසා වල සිටින ලාංකිකයෙකුගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් Reviewed by paththara wisthara on 10:30 PM Rating: 5

No comments:

Powered by Blogger.