නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙව්ව සනත්ට අමු අමුවේම කියයි..

 


මේ දිනවල නාමල් රාජපක්ෂ මහතාගේ විදුලි බිලක් ගෙවීමක් සම්බන්ධව දැඩි කතා බහක් ලක්ව තිබෙනවා..සනත් නිශාන්ත මහතා විසින් නාමල් රාජපක්ෂගේ විදුලිබිල මෙලෙස ගෙවා ඇති බවටයි වාර්තා වන්නේ..

කෙසේ වෙතත් මෙම ගෙවීම සම්බන්ධව විවිධ පාර්ශවයන් සිය අදහස් මාධ්‍ය වෙත කියා තිබෙනවා..

නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙව්ව සනත්ට අමු අමුවේම කියයි.. නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙව්ව සනත්ට අමු අමුවේම කියයි.. Reviewed by paththara wisthara on 7:29 AM Rating: 5

No comments:

Powered by Blogger.