ගාසා තීරයට නොදුරේම ඉන්ධන, ඖෂධ සහ ආහාර නොමැති වෙයි

 හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස , ඊශ්‍රායලය සැපයුම්වලට ඉඩ නොදෙන්නේ නම් නොදුරේම ගාසා තීරය නව මානුෂීය අර්බුදයකට යොමු විය හැකි බව බලධාරීහු පවසනවා.

සඳුදා ඊශ්‍රායලය විසින් ගාසා තීරණය "සම්පූර්ණ වටලෑමක්" ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විදුලිය, ආහාර, ඉන්ධන සහ ජල සැපයුම කපා හරින බව පවසමින්.



ගාසා තීරයට නොදුරේම ඉන්ධන, ඖෂධ සහ ආහාර නොමැති වෙයි ගාසා තීරයට නොදුරේම ඉන්ධන, ඖෂධ සහ ආහාර නොමැති වෙයි Reviewed by paththara wisthara on 12:58 AM Rating: 5

No comments:

Powered by Blogger.