මහපාරේ රැගුව කූබිච්චියෝ සුරංගනාවියෝ ටිකට සොට් එක හම්බවෙයි

මහ පාරේ වංගු ගැසූ ..දම් රැජිනයි ,දුඹුරු ලමිස්සි,සහ රෝස සමනලී... ඇතුළු බස්රථ 58  ක් කොළඹට කැඳවා දැඩි කොන්දේසි මත මුදා හරී.  මෝටර් රථ ප්‍රවාහන නීති සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් මහ මග ගමන් කළ මෙම බස් රථ සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් ආන්දෝලනාත්මක ලෙස කතාබහට  ලක් වූයේ ශාන්තිපුර ප්‍රදේශයේ දී අශෝභන ලෙස බස්රථ ධාවනය කිරීමයි. එම අවස්ථාවේ සම්පුර්ණ සිදුවීම පහතින් බලන්න 

මහපාරේ රැගුව කූබිච්චියෝ සුරංගනාවියෝ ටිකට සොට් එක හම්බවෙයි මහපාරේ රැගුව කූබිච්චියෝ සුරංගනාවියෝ ටිකට සොට් එක හම්බවෙයි Reviewed by Nandi blogger on 11:40 PM Rating: 5

No comments:

Powered by Blogger.