ප්‍රදේශයක් බියට පත් කල දිවියා ගෙදරට එන හැටි CCTV වීඩියෝ
හන්තාන රක්ෂිතය ආශ්‍රීතව දිවිගෙවන දිවියන් කිහිපදෙනෙකු ගම්වැදීම හේතුවෙන් රක්ෂිතය අවට ප්‍රදේශවල ජීවත්වන ගම්වාසින්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ගම්වාසින් පවසන්නේ රාත්‍රී කාලයේ ගම්වදින දිවියන් විසින් තම නිවෙස් ආශ්‍රීතව සිටින ගවයන්, එළුවන් සහ සුනඛයන් වැනි සතුන්ව විශාල වශයෙන් මරා දමන බවයි.
හන්තාන රක්ෂිතයේ පහළ බෑවුමේ පිහිටි පතනවත්ත, තපෝදාරාම මාවත වැනි ප්‍රදේශ කිහිපයක වැසියන් මෙම තර්ජනයට මුහුණ දී සිටිනවා
ප්‍රදේශයක් බියට පත් කල දිවියා ගෙදරට එන හැටි CCTV වීඩියෝ
Reviewed by paththara wisthara
on
8:09 PM
Rating:

No comments: