හිරු TV NEWS කියන සාරංග පතිරණ සහ තිලිනි රණසිංහ සුබ මොහොතින් යුග දිවියට

 සාරංග පතිරණ සහ තිලිනි රණසිංහ මේ නම් දෙක ප්‍රවෘත්ති  නරඹන ඔයාලටනම් අමතක නොවෙන නාමයන් දෙකක් වෙන්න ඕන. HIRU TV එකේ මේ දෙන්නා එකට NEWS කියන එක හැමෝම දැකලත් ඇති. ඉතින් මේ දෙන්න සුබ මොහොතින් යුග දිවියට පිවිසිලා. ඒ අවස්ථාවේ නිල මංගල චායාරූප තමයි මේ..



හිරු TV NEWS කියන සාරංග පතිරණ සහ තිලිනි රණසිංහ සුබ මොහොතින් යුග දිවියට හිරු TV  NEWS කියන සාරංග පතිරණ සහ තිලිනි රණසිංහ සුබ මොහොතින් යුග දිවියට Reviewed by paththara wisthara on 3:12 AM Rating: 5

No comments:

Powered by Blogger.