ජනප්‍රිය ළමා නිලි පහන්දි ජයටම 10වන උපන්දිනය සමරපු හැටි.
ජනප්‍රිය ළමා නිලි පහන්දී වල්පිට. ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ ඉන්න අති දක්ෂ ජනප්‍රිය පුංචි රංගන ශිල්පිනියක් තමයි ඇය. කියාදෙන්න ආදරේ තරම් ටෙලි සිත්තමේ මිනයාගේ චරිතය තුලින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්නට ඇය සමත්වුනා. ඉතින් පුංචි පහන්දී ඊයේ දිනයේ සය 10වන උපන්දිනය ජයටම සමරනු ලැබුවා. මේ ඒ අවස්ථාවේ සොදුරු දර්ශන කහිපයක්.
ජනප්‍රිය ළමා නිලි පහන්දි ජයටම 10වන උපන්දිනය සමරපු හැටි.
Reviewed by paththara wisthara
on
11:30 PM
Rating:

No comments: