හමාස් ඊශ්‍රායල සටනේ සටන් විරාමයක්ද..

ගාසා තීරයට සටන් විරාමයක් ලබා දෙන ඉල්ලමින් ලෝකය පුරා උද්ඝෝෂණ මාලා රැසක් ක්‍රියාත්මක වූවත් මේ වන විටත් ගැටුම් දිනෙන් දින උග්‍ර වෙනවා විනා සටන් විරාමයක් පෙනෙන හෝ මානයක දකින්නට ලැබෙන්නේ නැහැ. මේ තොරතුරු සියල්ල සමගින් ගත වූ දින කිහිපයේ ඊශ්‍රායල ගාසා තීර ගැටුමේ ඔබ නොදන්නා තොරතුරු රැසක්පහත තිබෙන  විඩීයෝවෙන් ඔබට නරඹන්න පුළුවන්.



හමාස් ඊශ්‍රායල සටනේ සටන් විරාමයක්ද.. හමාස් ඊශ්‍රායල සටනේ සටන් විරාමයක්ද.. Reviewed by paththara wisthara on 12:38 AM Rating: 5

No comments:

Powered by Blogger.