අල් ශිෆා රෝහලේ පොළව යට හමාස් ගහන ගේම මෙන්න

 


ගාසා තීරයේ ගැටුම් දිගින් දිගටම උග්‍ර වෙද්දී,  ගාසා තීරයේ ප්‍රධානතම රෝහල වන අල් ශිෆා රෝහලට ඊශ්‍රායල හමුදා මේ වෙන විට ක්‍රම ක්‍රමයෙන් සමීප වෙමින් සිටිනවා. මේ නිසා තුවාල ලබා සිටින රෝගීන් සහ අවතැන් වූ දස දහසක් වූ ජනතාව තව දුරටත් අසීරු අඩියකට පත් වී සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අල් ශිෆා රෝහලට එල්ල වන ප්‍රහාර දැඩි ලෙස හෙලා දකිමින් සිටිනවා. මේ වන විට අල් ශිෆා රෝහල සම්පූර්ණයෙන්ම වට කර තිබෙන ඊශ්‍රායල හමුදාව රෝහලට ගිලන් රථ ඇතුල් වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබෙනවා. මේ නිසා රෝහලට අවශ්‍ය ආහාර ඖෂධ ඉතා වේගයෙන් අවසන් වෙමින් තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කර තිබෙනවා. 


අල් ශිෆා රෝහලේ පොළව යට හමාස් ගහන ගේම මෙන්න අල් ශිෆා රෝහලේ පොළව යට හමාස් ගහන ගේම මෙන්න Reviewed by paththara wisthara on 9:41 PM Rating: 5

No comments:

Powered by Blogger.