පාසලකට ඊශ්‍රායල හමුදාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ වන විට ඊශ්‍රායල හමුදා එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන
අල් ශාටි කදවුරේ පාසකලට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම පාසල තුල ගාසා තීරයේ අවතැන් වූ පුද්ගයන් දහස් ගණනක් නවාතැන වශයෙන් භාවිතා කර තිබෙනවා.
පාසලකට ඊශ්‍රායල හමුදාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි
Reviewed by paththara wisthara
on
11:09 PM
Rating:

No comments: