අන්තවාදීන් කම්මුතු කරන්න ආපු ඊශ්‍රායලයේ සුපිරිම හමුදා කණ්ඩායම

 ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඒකකය කියන්නේ ලෝකයේ තියෙන බල සම්පන්නම සහ විශිෂ්ඨතම හමුදා ඒකකයක් කියන එක අපි හැමෝම දන්නවා. ගොඩබිමින්, මුහුදින් වගේම අහසින් ප්‍රහාර දියත් කරන තමන්ගේ රට වෙනුවෙන් එකා මෙන් පෙරට යන මේ බල ඇණි මේ වෙනකොට ගාසා තීරයේ ගාසා නගරය ආශ්‍රිතව තියුණු සටන් රැසක නිරත වෙනවා. වර්තමානයේ ව්ගේම ඉතිහාසයේත් තමන්ගේ රටට ආක්‍රමණ තර්ජන එල්ල වුණු අවස්තා වලදී රට වෙනුවෙන් පෙරට ගිය මේ හමුදා ඛන්ඩ කාලයත් සම්ග තවත් ප්‍රබල සහ ආක්‍රමණශීලී තත්වයට පත් වී අවසන්. මේ ප්‍රබල හමුදාවේ නායකත්වය දරන්නේ කවුද? නිසි වෙලාවට නිසි තීරණ සමග අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වීමට ඊශ්‍රායල හමුදා වලට අණ ලබා දෙන තිරය පිටුපස සිටින අති විශිෂ්ඨයන් කිහිප දෙනෙක් ගැනයි අපි අද විඩීයෝවෙන් ගෙන ආවේ..පහත තිබෙන වීඩියෝව නරඹා මේ සියල්ල ගැන තොරතුරු දැනගන්න.



අන්තවාදීන් කම්මුතු කරන්න ආපු ඊශ්‍රායලයේ සුපිරිම හමුදා කණ්ඩායම අන්තවාදීන් කම්මුතු කරන්න ආපු ඊශ්‍රායලයේ සුපිරිම හමුදා කණ්ඩායම Reviewed by paththara wisthara on 2:21 AM Rating: 5

No comments:

Powered by Blogger.