හමාස්ටත් පහර දුන් ඊශ්‍රායලය තවත් ප්‍රබල රටවල් කිහිපයකටත් එල්ල කල රාමදාන් යුද්ධය

හමාස් ත්‍රස්තවාදීන් විසින් ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලය වෙත කඩා වැදී සිදු කල දරුණු ඝනයේ මිලේච්ජ ප්‍රහාරය ගැන ඔබට තවමත් මතක ඇති. එම ප්‍රහාරයෙන් පසුව හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් 1000 කට අධික ප්‍රමාණයක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන යාමට කටයුතු කලා. මෙම සිදුවීමත් සමග ආරම්භ වුණු ඊශ්‍රායල හමාස් ගැටුම නිසා මේ වන විට කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු විශාල ප්‍රමාණයකට තමන්ගේ ජිවිත අහිමි වී අවසානයි. 



හමාස්ටත් පහර දුන් ඊශ්‍රායලය තවත් ප්‍රබල රටවල් කිහිපයකටත් එල්ල කල රාමදාන් යුද්ධය හමාස්ටත් පහර දුන් ඊශ්‍රායලය තවත් ප්‍රබල රටවල් කිහිපයකටත් එල්ල කල රාමදාන් යුද්ධය Reviewed by paththara wisthara on 8:36 PM Rating: 5

No comments:

Powered by Blogger.