නෙහාරා සහ මේනක පුංචි නෝරිගේ පළමු උපන්දිනය සමරපු හැටි
ජනප්‍රිය නිලි නෙහාරා පීරිස් සහ ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ කියන්නේ මුළු ලංකාවම දන්නා චරිත දෙකක්. මේ දෙන්නටත් වඩා දැන් ජනප්‍රිය එයාලගේ පුංචි දුවලා දෙන්නා. මෙයිලි දෝනි දැන් ලොකු බබෙක්. එයාගේ චුටී නංගි නෝරී එයාට දැන් අවුරුද්දක්. ඉතින් එයාගේ අවුරුද්දේ උපන්දිනේ පවුලේ හැමෝම හැමෝම එක්ක එකතුවෙලා සමරලා තිබුනේ මෙහෙමෙයි.
නෙහාරා සහ මේනක පුංචි නෝරිගේ පළමු උපන්දිනය සමරපු හැටි
Reviewed by paththara wisthara
on
7:22 AM
Rating:

No comments: