සමිතා මුදුන්කොටුව පුතුගේ උපන්දිනයට සුබ පැතූ හැටි.
ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව ඇය ගැන මුළු රටම දන්නවා. ගායනයෙන් ඇයගේ හඩින් ඇය මුළු රටේම ආදරය දිනාගන්නට සමත්වෙච්ච චරිතයක් බවට පත්වුනා. ඊයේ දිනයේදී ඇයගේ ආදරණිය පුතා ෂේන් අධිකාරිගේ උපන්දිනය යෙදී තිබුනා. ඉතින් ආදරණිය පුතුගේ උපන්දිනය සමරමින් ආදරණිය ලෙස ඇය සුබ පැතුමක් එක්කර තිබුනේ මෙලෙසින්.
සමිතා මුදුන්කොටුව පුතුගේ උපන්දිනයට සුබ පැතූ හැටි.
Reviewed by paththara wisthara
on
10:33 PM
Rating:

No comments: