සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්.

 ඔක්තෝම්බර් 7 වෙනිදා හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කල අමානුෂික ප්‍රහාරයත් සමගම ආරම්භ වුණු හමාස් ඊශ්‍රායලය යුද්ධයේ සටන් විරාමය ඊයේ දිනයේදී තවත් එක් දවසකින් දීර්ඝ කෙරුණා. කෙසේ වෙතත් රටවල් කිහිපයකම මැදිහත් වීමෙන් ආරම්භ කෙරුනු මේ සටන් විරාමයට මරු පහරක් එල්ල කරන්නට ඊයේ දිනයේදී හමාස් ත්‍රස්තවාදී කල්ලිය කටයුතු කලා. ඊයේ දිනයේදීත් ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලට එල්ල කල අමානුශික ප්‍රහාරයට සමන තවත් ප්‍රහාරයක් හමාස් ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර ජෙරුසෙලමේදී සිදු කර තිබුනා. 

තවත් බොහොමයක් විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹා දැනගන්න ඔබට පුළුවන්.



සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්. සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්. Reviewed by paththara wisthara on 11:21 PM Rating: 5

No comments:

Powered by Blogger.