ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වනසයි නවතම තොරතුරු මෙන්න
ඊශ්‍රායලය මේ වන විට තමන්ගේ ප්‍රහාර විශාල වශයෙන් තීවෘ කර තිබෙනවා. ඔවුන්ගේ ඉලක්ක අතරට පාසල්, රැදවුම් මධ්‍යස්තාන සහ රෝහල් ද අන්තර්ගත වී තිබෙන්නේ මෙවැනි පසුබිමකයි.
ගාසා තීරයේ ගිලන් රථයකට ඊයේ දිනයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය නිසා අඩු තරමින් 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය බාර ගෙන ඇති අතර ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ එම ප්‍රහාරය හමාස් සටන්කාමීන් ඉලක්ක කරමින් සිදුකල ප්‍රහරයක් බවයි.
ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වනසයි නවතම තොරතුරු මෙන්න
Reviewed by paththara wisthara
on
5:31 AM
Rating:

No comments: